බී.බී.සී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ රැගෙන යාමට සුදානම් කර තිබු රොකට්ටුවක් බවයි.
තට්ටු 14කින් සමන්විතව සකසා තිබු එම රොකට්ටුව මගින් පවුම් 5000ක් වටිනා ආහාර ඇතුළු භාණ්ඩ තොගයක් අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කර තිබු බවද එම වාර්තාවල දැක්වෙනවා.
මෙම පිපිරීමට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර අමෙරිකානු බලධාරීන් ඒ පිළිබඳ පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
No comments:
Post a Comment