දමිතාගේ පෙම්වතා මෙන්න (Photo) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

දමිතාගේ පෙම්වතා මෙන්න (Photo)

මෙතෙක් කලක් තනිකඩව හිටපු දමිතා අබේරත්නත් දැන් පෙම්වතියක් ලු. දමිතාගේ පෙම්වතාගෙ නම තමයි ලෙන්ඩි ජොන්සන්. 

ඔහුගේ මව සිංහල ජාතික කාන්තාවක් උනත් පියා ද්‍රවිඩ ජාතිකයෙක්. දමිතාගේත් ජොන්සන් ගේත් පේ‍්‍රමයට දැන් අවුරුදු දහයක් වෙනවලු.

දමිතා ඩුබායි වල එකකට ගිය වෙලාවෙ තමයි ලෙන්ඩිව මුණගැහිලා තියෙන්නෙ. ළඟදීම විවාහ වෙන්න ඉන්න ඇය විවාහයෙන් පස්සෙ පවුල් ජීවිතයට වැඩි තැනක් දෙනවා කියලා තමයි කියන්නේ. 

දමිතාගේත් ලෙන්ඩිගේත් ඡායාරූප පහතින්.







No comments:

Post a Comment

Post Bottom Ad