ලබන දෙසැම්බර් මස දින හයක් පුරා මුළු ලෝකයම අන්ධකාරයේ පවතින බවට ඊයේ (28 දා) උදේ ලොව පුරා විකාශන වූ සාවද්‍ය පුවතක් ගැන ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.
දෙසැම්බර් 16 සිට 22 දක්‌වා කාලය තුළ මුළු ලොවම අඳුරේ පවතින බව නාසා ආයතනය ප්‍රකාශ කළේ යයි එකී පුවතේ දන්වා තිබුණා. එහෙත් ඊයේ දහවල් නිවේදනයක් නිකුත් කළ නාසා ආයතනය තමන් එවන්
ප්‍රකාශනයක් නිකුත් නොකළ බව සඳහන් කර තිබෙනවා.
මෙම සාවද්‍ය පුවත නිසා මුළු ලොවම දැඩි කැළඹීමකට පත්වී තිබුණා. සූර්ය රශ්මි කුණාටුවක් නිසා දින 6 ක් පුරා අඳුර පවතින බවට එම සාවද්‍ය පුවතේ දන්වා තිබෙනවා. මෙකී සාවද්‍ය පුවත විකාශනය කළ වෙබ් අඩවිය නාසා නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
Wednesday, October 29, 2014
නාසා ආයතනය ලෝකයම දින හයක් අඳුරේ කිව් කතාව බොරු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment