ශ‍්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑය පෙනෙන තෙක් මානයේ අනුරාධපුරයේ ප‍්‍රථම රාත‍්‍රී සමාජ ශාලාව ඉදිකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පී. හැරිසන් මහත පාර්ලිමේන්තුවේදී කීය.
ඊට අදහස් පල කරනමින් දේශීය වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක මහතා කියා සිටියේ රාත‍්‍රී සමාජශාලා තම අමාත්‍යංශයට අදාළ විෂයක් නොවන බවයි.
තම අමාත්‍යංශයට රටේ ඇති සියලූම සම්බාහන මධ්‍යස්ථාන නියාමන කිරීමේ බලය නොමැති බව කී ඇමතිවරයා මේ නිසා සිය අමාත්‍යංශය යටතේ ලියාපංදිංචි නොවූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුන්දහසක් පමණ නියාමනය කිරීමට හැකිවන පරිදි දේශීය වෛද්‍ය පනතට අදාළ සංශෝධන නුදුරු දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද පැවසීය.
Wednesday, October 29, 2014
ශ‍්‍රී මහ බෝධිය, රුවන්මැලි සෑය අතේ දුරින් සමාජ ශාලාවක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment