ගම්පහ ප‍්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍ය නායක නායිකාවන්ට ශිෂ්‍ය නායක වැඩමුළුවක සහතික ලබාදීමට නම් පෝච්චියක රෝපනය කළ ඵල දැරූ ගසක් ගෙන එන ලෙස දැනුම්දී ඇතැයි මව්පියෝ කියති.
එවන් පෝච්චියක රෝපනය කළ ඵල දැරූ ගසක් රුපියල් 2000 ටත් වැඩි බවත් ශිෂ්‍ය නායක නායිකාවන් අසූ දෙනාට පැළ අසූවක් ගැනීම සදහා අවම වශයෙන් ලක්ෂ එක හමාරකට වැඩි මුදලක් මවුපියන්ට වියදම් කිරීමට සිදුවන බවත් පසුගිය වසරේ ද තාප්පයක් සෑදීමට බව කියමින් ශිෂ්‍ය නායකයන්ගෙන් රුපියල් පනස්දහසක් එකතු කළ බවත් ඔවුහු පවසති.
Wednesday, October 29, 2014
ගම්පහ පාසැලක ශිෂ්‍ය නායක පදවියක් රුපියල් 2000යි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment