දෙමළ ජනයා ඊළමක් ඉල්ලා නැති බවත් ඉල්ලා සිටින්නේ දේශපාලන විසඳුමක් පමණක් බවත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.
‘දෙමළ ජනයා ඊළමක් අවශ්‍ය යැයි ඉල්ලා නොමැත. සරණාගත දෙමළ ජනතාවද දෙමළ ඊළමක් ඉල්ලා නොමැත. අර්ථවත් දේශපාලන විසඳුමක් ඉදිරිපත්කල යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීමයි.
අපගේ ස්ථාවරය දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව අපයි. දැන් දෙමළ ජනයා ඊළමක් ඉල්ලන්නේ නැත. පසුගිය කාලයේ එවැනි තත්වයක් දැකගැනීමට තිබුනද මේ වන විට එවැනි තත්වයක් නොමැත’ යයිද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීය.
Wednesday, October 29, 2014
දෙමළ සන්ධාන මන්ත‍්‍රී ඊළම එපා කියා ඒ වගේ එකක් ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment