බුදුන්ගේ නමින් MASSAGE CENTER එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

බුදුන්ගේ නමින් MASSAGE CENTER එකක්

බුදුන් උපන් දේශයේ බුදුන්ගේ නම යොදාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වන බව වාර්තාවේ.

එමෙන්ම මෙම සම්භාහන මධ්‍යස්ථානයට අයත් වෙබ් අඩවියට ද බුදුන්ගේ ඡායාරූප කිහිපයක්ම ඇතුල් කර තිබේ.

මෙම සම්භාහන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් නුවරවන අතර මෙහි වයස අවුරුදු 20-29 යි අතර තායිලන්ත කාන්තාවන් සේවය කරන බව වාර්තාවේ.

එම වෙබ් අඩවියට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්




No comments:

Post a Comment

Post Bottom Ad