ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය සංවිධාන කරන 2014 වසරේ කි‍්‍රකට් සම්මාන උළෙලේ වසරේ ජනතා සම්මානය හිමි කී‍්‍රඩකයා තේරීමේ ලැයිස්තුවට යෝජනා වී ඇත.
එංගලන්තයේ චාලට් එඞ්වට්ස්, ඉන්දියාවේ භුවනේෂ්වර් කුමාර්, ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ජොන්සන් සහ දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටේන් එම සම්මානය සඳහා නම් කර ඇති අනෙකුත් කී‍්‍රඩකයින්ය.
මේ වන විට ආරම්භ වී ඇති ඡන්ද විමසීම සඳහා ලබන තිස් වනදා දක්වා ඡන්දය ප‍්‍රකාශ කළ හැකිය
lanka C news
No comments:
Post a Comment