රත්නපුර පොලීසිය ‘බට්ටිගේ’ පැමිණිල්ල ලියාගෙන නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

රත්නපුර පොලීසිය ‘බට්ටිගේ’ පැමිණිල්ල ලියාගෙන නෑ

http://ift.tt/eA8V8J

පසුගියදා රත්නපුර නගරයේදී පොලිස් සැරයන්වරයෙකු විසින් අමානුෂික පහර දීමකක් සිදු කල කාන්තිලතා හෙවත් බට්ටි නැමැත්තියගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ රත්නපුර පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

කෙසේ වෙතත් ඇය ඉකුත් 3 වැනිදා දින කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ සිදුකළ පැමිණිල්ල විභාග කිරීම සදහා රත්නපුර සහකාර පොලිස් අධිකාරී එන්. ඞී. සේනසිංහ මහතාට බාරදී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad