මෙරට තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම වරදක් නොවන බවත් ඒවායේ අධ්‍යාපනය ලබන දරුවන් සහ රජයේ විශ්වවිද්‍යාල වල වෛද්‍ය උපාධිය හදාරන දරුවන් අතර පරතරයක් ඇතිවීමට නොදී සමාන අධ්‍යාපනයක් ලබාදීමට බලධාරීන් ක‍්‍රියාකළ යුතු බවත් සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
එහිමියෝ මේ බව පැවසුවේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය මාපිය සංගමය සමග පැවති සාකච්ජාවකදීය.
මෙම හමුව කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරයේදී පැවති අතර එහිදි මාපිය සංගමයේ නියෝජිතයෝ උන්වහන්සේ වෙත ලිපියක් ද භාර දුන්හ.
lanka C news
No comments:
Post a Comment