උතුරු පළාතේ පාසැල් ළමුන් 1200කට වැඩි ප්‍රමාණයක ශරීර තුල බෝම්බ කැබ ශරීර ගතව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය පැවැති අවස්ථාවේදී එල්ල වූ කල ෂෙල් ප්‍රහාරයන් හේතුවෙන්ල යකඩ කැබලි ශරීර ගතවූ සහ තුවාල කැළැල් ඇති වූ දරුවන් ශරීරික සහ මානසික වශයෙන් පීඩාවට පත්වී සිටින බවයි.
මෙම දරුවන් පාසැල් වලදී විටින් විට සිහිසුන්වන බවද පවසන මන්ත‍්‍රිවරයා ඔවුනට උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නන්ට ඉදිරිපත් වන මෙන් ඉල්ලීමක් කරයි.
lanka C news
No comments:
Post a Comment