එජාප සමුළුවෙන් මංගල කැපේ.. මංගල හොරන්ම යන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

එජාප සමුළුවෙන් මංගල කැපේ.. මංගල හොරන්ම යන්න යයි

කොළඹ හයිඞ් පිටියේදී ඊයේ පැවති එජාප ඡුන්ද පොල සංවිධායක සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා දැඩි නොසැලකිල්ලකට ලක් කොට ඇති බව වාර්තා වෙයි.

එජාප නායකත්ව මණ්ඩලයේද සාමාජිකයෙක් වන ඒ මහතාට පසුපෙල අසුනක් පනවා තිබූ අතර ඒ අනුව පී. හැරිසන් වැනි එජාප දෙවැනි පෙල මන්ත‍්‍රී පිරිසක් සමඟ ඒ මහතා අසුන්ගෙන ටික වේලාවක් සිට ඉන් පිටත්ව ගොස් තිබේ.

මුලින් සමරවීර මහතාට ඉදිරිපෙල අසුනක් වෙන් කර තිබුනද පසුව එම තීරණය වෙනස් කරමින් ඒ මහතා පසුපෙල අසුනකට ඇද දමා තිබීම හේතුවෙන් සමරවීර මහතා බලවත් සිත් තැවුලෙන් පසුවන්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

mang

No comments:

Post a Comment

Post Bottom Ad