රනිල්-ප‍්‍රභා සාම ගිවිසුමේ මුල් පිටපත උස්සලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

රනිල්-ප‍්‍රභා සාම ගිවිසුමේ මුල් පිටපත උස්සලා

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අතර අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇත.

මෙම මුල් ගිවිසුම රජයේ සාම මහලේකම් කාර්යාලය භාරයේ තිබූ බව අනාවරණය වී තිබේ.

මෙම ගිවිසුමේ ඇති සත්‍ය තොරතුරු හෙළිවෙතැයි සැකෙන් එය අතුරුදන් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

2002 පෙබරවාරි 22 දා මෙම ගිවිසුම අත්සන් කර තිබිණි. එහෙත් කිසිදු හමුදා ප්‍රධානියකුට එය පෙන්වා නැත.

– Divaina

No comments:

Post a Comment

Post Bottom Ad