ඇමති මර්වින් සිල්වා විසින් දැඩි විරෝධය ලග කර සිටින කැලණිය, නාහේන ප්‍රදේශයේ හෝටලයකට ලබා දී ඇති මත්පැන් බලපත්‍රය අවලංගු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මේ වනවිට ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා සඳහන් කරයි.
තමා ආසන සංවිධායක ධුරය දරන කැලණිය ප්‍රදේශයේ එවැනි බලපත්‍ර ලබාදීමක් සිදුවන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය අමතමින් කීය.
lanka C news
No comments:
Post a Comment