පොලීසිය අධිකරණයේදී මන්ත‍්‍රී විජිත හේරත්ගෙන් සමාව ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 8, 2014

පොලීසිය අධිකරණයේදී මන්ත‍්‍රී විජිත හේරත්ගෙන් සමාව ගනී..

http://ift.tt/eA8V8J

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ගාල්ලේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ විරෝධතා රැළියකට පහර දී නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයකට පත්ව ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් වන ගාල්ල පොලීසියේ නිළධාරීන් අධිකරණය හමුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගෙන් සමාව ගැනීමෙන් පසු මෙම පෙත්සම සමථයකට පත්ව තිබේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad