ශත දහයේ හා ශතයේ පැරණි කාසි ඉහල මිල ගණන්වලට රටේ නොයෙකුත් ප්‍රදේශවල මිලදී ගන්නා බවට තොරතුරැ වාර්තා වේ.
එක් පසෙක පොල් ගසක රූපයක් ද අනෙක් පසින් රැජින ගේ පින්තූරය තිබිය යුතු මෙම ශතයේ කාසියකට රුපියල් තුන් දහසක මුදලක් හිමිවෙන අතර, ශත දහයට රුපියල් හය දහසක් ලැබෙන බව පවසති.
දැනට විදේශයක සිට පැමිණ ඇති නැවකට අයත් පුද්ගලයෙක් මෙම මුදල් ගැනීම කරන බව තැරැව්කරුවෝ පවසති.
lanka C news
Tuesday, October 14, 2014
රැජින මාක් සතේ, සත දහයේ කාසි ඉහල මිලට ගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment