සිසුවකු විසින් 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක දුෂණය කර මරා දැමීමේ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.පොලීසිය පවසන්නේ පෙර පාසල් ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇතියි.
ඝාතනයට සම්බන්ධ 17 හැවිරිදි සැකකරු සිසුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
No comments:
Post a Comment