ධීවරියන් විශාල පිරිසක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වයි.
මෙම විරෝධය පාන්නේ ධීවර ආම්පන්න බෙදාදීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමිනි.
අමාත්‍යංශය දෙසින් විරෝධයේ යෙදෙන ධීවරයන් දෙසට ගල් ප්‍රහාර එල්ල වීම නිසා උණුසුම් තත්වයක් ඇති විය.
lanka C news
Monday, October 20, 2014

ධීවරයෝ රාජිතගේ අමාත්‍යංශය වටලති.. ධීවරයන්ට ගල් ගසති..
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment