පාප් තුමන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය අවලංගුයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

පාප් තුමන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය අවලංගුයි..?

ලබන ජනවාරි මාසයේදී යෙදී ඇති පාපුතුමන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

මීට හේතු වී ඇත්තේ ගබන ජනවාරි මුල් දින කිහිපයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය වන අතර පාප්තුමන්ගේ මෙරට සංචාරය යොදාගෙන ඇත්තේ ජනවාරි 14 දා සිටයි.

උද්ගතව ඇති ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස්වී විශේෂ සාකච්චා වට කිහිපයක්ද පවත්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad