වසරකට රුපියල් කෝටි 30 ක් වැය කරමින් මෙරට පර්යේෂණ සිදු කලත් පර්යේෂණවල නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේ වුවත් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා අදාළ පර්යේෂණ වලින් උපදෙස් ලැබෙන බවද, ඒ ඔස්සේ ක්‍රමානුකූලව ආර්ථිකයට ප්රතිලාභ එක් කිරීම සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
lanka C news
Tuesday, October 14, 2014
තිස් කෝටියක් වසරකට පර්යේෂණවලට වියදම් කලත් ප්‍රතිඵල නෑ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment