ජාතික හෙළ උරුමය මෙවර අයවැය සඳහා විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.
එම පක්‍ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවලිය සම්බන්ධයෙන් මෙතෙක් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පල කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් වන අවසන් තීරණය හෙට පැවැත්වෙන එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතය.
Saturday, October 25, 2014

ජාතික හෙළ උරුමය අයවැයට විරුද්ධයි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment