ජාතික කණ්ඩායමේ හිත හදන්න මනෝ වෛද්‍යවරයෙකුගේ සේවය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

ජාතික කණ්ඩායමේ හිත හදන්න මනෝ වෛද්‍යවරයෙකුගේ සේවය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ මනස නිරවුල්ව තබා ගැනීමට හා  ආතතිය අවම කිරීමේ අරමුණින් විශේෂ මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව එංගලන්ත ජාතික මනෝ වෛද්‍ය විශේෂඥ ජෙරම් ස්නේප් මහතා ඒ සඳහා බඳවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad