විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට තෝරාගත් ඕපාදුප කතා ලබා දීම සඳහා නියෝජිතයෙක් පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම නියෝජිතයා පත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් වන අතර, ආණ්ඩුව පාර්ශ්වයේ නිල සහ නොනිල වශයෙන් සිදු වන සාකච්ඡ සම්බන්ධයෙන් තෝරාගත් තොරතුරු මෙම නියෝජිතයා හරහා මාධ්‍යවලට ලබා දෙනු ඇත.
lanka C news
No comments:
Post a Comment