මීළඟ ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඊට විරෝධය පා ස්වාධීනව සිටීමට එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසයි.
ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ විශේෂ හමුවීම් කිහිපයකදීම ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඒ පිළිබද මෙම මන්ත‍්‍රී කණ්ඩායම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.
lanka C news
No comments:
Post a Comment