එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය දීමට තීරණය කල බව නව සම සමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
‘ෆැසිස්ට් තාලයේ මේ දේශපාලනයට අපි කොහොමත් විරුද්ධයි. ඒ කොහොම වුණත් මහින්ද තරග කරයි. දිනයි.
මොන තර්ක කළත්,මොන නීති ගෙනාවත් ඒවා වලංගු නැහැ. මොකද එයා නීතියට අනුව වැඩ කරන කෙනෙක් නෙවෙයිනේ.
මේ ෆැසිස්ට් බලවේගවලට විරුද්ධ විය යුතුයි. ඒ නිසා අපි විවේචනාත්මක සහයෝගය දෙනවා රනිල්ට. මේ ෆැසිස්ට්වාදී ක‍්‍රමය කඩාගෙන යන්න.
රතන හාමුදුරුවෝ කියන්නේ ෆැසිස්ට්වාදයේ ගුරුවරයෙක්. එයාලා නැතිව මහින්දට ගමනක් යන්න බෑ’ යයිද ඒ මහතා අදහස් පල කරයි.
Saturday, October 25, 2014

අපේ සහය රනිල්ටයි.. එත් දිනන්නේ මහින්දයි.. – බාහු
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment