ගායන ලෝකයේ තාරුණ්‍ය කලඹාගෙන සිටි සෙලීනා ගෝමස්ට දැන් පැහැදිලි අභියෝගයක් තියෙනවා.
ඒ මෙතෙක් කලක් රැකගෙන සිටි සිය කිරුළ නවක ගායිකා අරිආනා ග්‍රැන්ඩේ නිසා අහිමිව යාමයි.
මේ වන විට ගායිකාවන් අතරින් ළාබාලතම ගායිකාව වන්නේ අරිආනා ග්‍රැන්ඩේ වන බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ. මීට වසර 06කට පෙර ගායන ක්ෂේත්‍රයට පැමිණි අරාආනා මේ වන විට වයස අවු. 21 ක තරුණියක්.
ගායන හැකියාව පමණක් නොව රංගන හැකියාවද ඇයට ලැබී තිබීම ඇය ඉක්මනින් ජනප‍්‍රිය වීමට හේතුවක්. එමෙන්ම රූපයෙන්ද ඇයට කිසිම අඩුවක් නැහැ.
ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ ‘Snowflake, The White Gorilla’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවා. ඊට අමතරව 2013 වර්ෂයේදී ‘Swindle’යන චිත්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවා.
Thursday, October 9, 2014
සෙලීනාගේ පවුල කැඩුවෙ අරිආනාද
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment