නාය යාමෙන් විනාශයට පත් හල්දුම්මුල්ල මීරියබැද්ද ගම්මානය වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝග කර ඇත.
ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ විපතට පත් ජනයා ගැන සොයා පබැලීම සඳහා අද එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.
අලූත් ස්ථානයක ගම ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කොස්ලන්ද වත්තේ පාලකයන් සමඟ සාකච්ඡා කර ලබාගන්නා ලෙසත් ජනාධිපතිතුමන් දන්වා ඇත.
Thursday, October 30, 2014
මීරියබැද්දේ අසරණයන්ට ජනපති අලූත් මීරියබැද්දක් දෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment