අද ලංකාවම ජීවත් කරවන්නේ කාන්තාවන් යයි එජාප මන්ත්රීනී රෝසි සේනානායක මහත්මිය පාර්ලිනෙමේන්තු අයවැය විවාදයේ දී කීවාය.
‘වතුකරයේ ගැබිනි මවුවරුන් දෙදෙනෙකු ගත්තොත් එක්කෙනෙක් මන්දපෝෂිතයි.
ළමා අපයෝජනය හා කාන්තා හිංසනය පිළිබද ජාතික වැඩපිළිවෙළක් ගෙන එන බව කීවත් අද වනතෙක් එය ගෙනවිත් නැහැ. අදටත් අපව ජීවත් කරවන්නේ මේ රටේ අහිංසක කන්තාවෝ.
මේ රටේ කාන්තාවන් විදේශගත වී උපයන මුදලින් තමයි මෙරටට වැඩිම ආදායමක් ලැබෙන්නේ. දෙවැනි ආදායම් මාර්ගය තමයි ඇගලූම් ක්ෂේත්රය’ යයිද මන්ත්‍රිවරිය අදහස් පල කලාය.
Thursday, October 30, 2014
අද ලංකාවම ජීවත් කරවන්නේ කාන්තාවෝ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment