http://ift.tt/eA8V8J
මීලඟ ජනාධිපතිරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කරන්නේ නම් තම පක්ෂය මැතිවරණය ප‍්‍රතික්ෂේප කරන බවත් එක එක පුද්ගලයන්ගේ පෞදගලික න්‍යායපත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට පවත්වන මැතිවරණවලට තරග කිරීමෙන් ඵලක් නැති බවත් ප‍්‍රජාත‍්‍රන්තවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
තම පක්‍ෂය මේ දක්වා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ අවසන් තීරණයකට එළැබී නැතැයිද කී ෆොන්සේකා මහතා පක්ෂයට හානියක් නොවන ක‍්‍රියාමාර්ගයක් තෝරාගන්නා බවත් අවධාරණය කළේය.
lanka C news
Thursday, October 9, 2014
මහින්ද ජනාධිපතිවරණයට ආවොත් අපි වර්ජනයේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment