ලබන ජනවාරි මාසයේදී පළමුවන ප්‍රැන්සිස් පාප් තුමන්ගේ ශ‍්‍රි ලංකා නිල සංචාරය ස්ථිර බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය තහවුරු කරයි.
එහි අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ ලබන ජනවාරි 13 වනදා මෙරටට පැමිනෙන පාප්තුමන් 15 වනදා දක්වා පාප් වහන්සේ මෙරට රැඳී සිටිනු ඇති බවය.
එතුමන්ගේ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන අතර කොළඹ පැවැත්වෙන අන්තර් ආගමික සමුළුවකට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරය අතරතුර පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මඩු සිද්ධස්ථානයේ යාඥා මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර ඊට උතුර නැගෙනහිර පළාත්වල ජනතාවටද සහභාගි වියහැකි බවද සිරිල් ගාමිණී පියතුමන් කියා සිටී.
Wednesday, October 29, 2014
පාප් තුමාගේ ශ‍්‍රී ලංකා සංචාරය ස්ථිරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment