ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියනියන් වන දමිතා අබේරත්න හා සෙමිණි ඉද්දමල්ගොඩ අතර වූ අපහාස වන්දි නඩු අද දිනයේ කොළඹ දිසා අධිකරණය ඉදිරියේ බේරුම් කර ගෙන තිබේ.
සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබුණේ එෆ් එම් නාලිකාවකින් තමාට අපහාස කළැයි චෝදනා කරමිනි.
ඒ අතර සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද නඩු පවරා තිබිණි.
lanka C news
Tuesday, October 14, 2014
දමිතා-සේමිණි උසාවියේදී සමාදාන වෙයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment