කාත්තන්කුඩුයේ සාර්ථකයි.. රට පුරා රට ඉඳි වවන යෝජනාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

කාත්තන්කුඩුයේ සාර්ථකයි.. රට පුරා රට ඉඳි වවන යෝජනාවක්..

http://ift.tt/eA8V8J

මෙරට තුල රට ඉදි වගාව ව්‍යාප්ත කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් කරන්නැයි පත්කළ මන්ත‍්‍රී ඒ. එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මඩකලපුව කාන්තන්කුඩි හි රට ඉදි මෙරට වගා කිරීම සම්බන්ධයෙන් සිදුකළ අත්හදාබැලීම් සාර්ථක වී ඇති හෙයින් රට ඉදි වගාව හදුන්වාදීමේ හැකියාවක් විමසා බැලෙන පුළුල් අධ්‍යයනයක් සිදුකරන්නැයි ද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සදහන් වේ.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad