http://ift.tt/eA8V8J
ඉන්දියාවේ පවතින සර්ව සාධාරණ ස්වාධිපත්‍ය හේතුවෙන් ජයලලිතා ජයරාම් වැනි දැවැන්ත දේශපාලන චරිතයකට දඩුවම් කිරීමට හැකිවූ බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනිතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඉන්දියාවේ පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම විශේෂයෙන් එරට අධිකරණය ඉතාමත් ස්වාධීනය කටයුතු කරන බවද කී ඒ මහතා මෙරටද එම තත්ත්වයට ගෙන ඒම සදහා දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත්, ඒ සදහා එවකට පාර්ලිමේන්තුවේ සිටි දෙසීය විසිපස් දෙනාගෙන් දෙසීය විසිහතර දෙනෙකු ඡුන්දය දුන් බවත් පැවසීය.
වත්මනේ එම ව්‍යවස්ථාව අහෝසි කර රටේ සියලූ නීති හා රාජ්‍ය ආයතන විධායකයට යටත් කරගෙන සිටි බවද ඒ මහතා පැවසීය.
lanka C news
Thursday, October 9, 2014
ජයලලිතා හිරේ දැමු ආකාරයේ නීති ඇති 17 වන සංශෝදනය ආණ්ඩුව අහෝසි කලා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment