හොර හරක් ලොරියක් අධිවේගයේ ගේට්ටුවත් කඩාගෙන යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

හොර හරක් ලොරියක් අධිවේගයේ ගේට්ටුවත් කඩාගෙන යයි

පෙරේදා අලූයම් කාලයේදී දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ ගේට්ටුද කඩාගෙන හොර ගවයන් රැගෙන පලාගිය ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

වැලිපැන්න පිවිසුමෙන් පිටවීමට පැමිණි ලොරි රථය ආරක්ෂක නිලධාරීන්ගේ සංඥාව  නොතකා ආරක්ෂක බාධකය කඩාගෙන පිටවී ගොස් ඇත.

මෙම ලොරියේ අංක තහනුව ව්‍යජ එකක් බවද හෙළිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad