අක්කර 200ක් නාය යයි.. 300කට වැඩි පිරිසක් පණ පිටින් වැළලේ.. මළ සිරුරු 16ක් හමුවේ. [Photo / Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

අක්කර 200ක් නාය යයි.. 300කට වැඩි පිරිසක් පණ පිටින් වැළලේ.. මළ සිරුරු 16ක් හමුවේ. [Photo / Video]

හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශයේ නාය යාම නිසා අතුරුදහන් වූ අයගේ මල සිරු 16ක් සොයා ගෙන තිබේ.

අක්කර 200ක් පමණ නාය ගොස් ඇති අතර වතු නිවාස 70ක් විනාශ වී පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇත.

යුද හමුදාව හා පොලීසිය සහන මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.











No comments:

Post a Comment

Post Bottom Ad