* රජයේ සේවක අවම ආදායම රුපියල් 30,000 දක්වා ඉහළට
* විශ්‍රාමිකයන්ට රු. 2500 ක අන්තර් දීමනාවක්
* පොහොර සහනාධාරය දිගටම
* ඇඟලුම් සේවකයන්ට හා රට රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුපක්
* ග්‍රාමීය ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමට කුඩා බස් රථ 500 ක් ලබා දෙයි
* ගුරු සහයකයන් 50000 ක් බඳවා ගැනේ. උපාධි ලබා ගැනීමෙන් පසු ඔවුන් ගුරු සේවයට
* දින 180 සම්පූර්ණ කළ අනියම් සේවකයන් ස්ථිර කෙරේ
* ගොවීන්ට දියර කිරි ලීටරයකට රුපියල් 60ක්
* ළදරු කිරි පිටි බදුවලින් නිදහස්: පෙර පාසල් ගුරුවරුන්ට රු. 2500 ක දීමනාවක්
* අග්‍රහාර රක්ෂණය 5000 දක්වා වැඩි කෙරේ
* මහපොළ ශිෂ්‍යාධාරය 5000ක්
* විදේශ ශ්‍රමිකයන්ට වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්
* දේශීය පිටි කිරි කිලෝවක් රුපියල් 100 කින් ද, යෝගට් රුපියල් 3 කින් ද අඩු කෙරේ
* ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 දී රුපියල් 6000ක්
* විශ්‍රාමිකයන්ට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් හිමි වේ.
* මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 4000 දක්වා වැඩි කෙරේ.
* මුල් ජල ඒකක 25ට සියයට 10ක් අඩු කෙරේ.
* ලබා දුන් විදුලි සහනය දිගටම
* ඇඟලුම් සේවකයන්, කුඩා වතු හිමියන්ට හා විදේශ රැකියා නියුක්ති අයට විශ්‍රාම වැටුපක්
* පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 2500 ක දීමානාවක් හා රුපියල් 10000ක සහන ණය.
* ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000ක විශේෂ දීමනාවක්
* උපයන විට ගෙවීමේ බද්ද සියයට 16 ක උපරිමයකට සීමා කෙරේ.
* එකතු කළ අගය මත බද්ද සියයට 11 දක්වා අඩු කෙරේ.
* සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට රුපියල් 1000 ලාභාංශයක්
* කුඩා වතු නැවත වගාවට දෙන සහනාධාරය වැඩි කෙරේ.
* ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 දී රුපියල් 6000ක්
* පහේ ශිෂ්‍යයත්ව දීමනාව රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කෙරේ.
* ගුරු විද්‍යාල නවීකරණය කෙරේ.
* ගුරු සේවයට ව්‍යස්ථාවක්
* පිරිවෙන් ආධාරය රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා ශිෂ්‍යාධාරය වැඩි කෙරේ.
* අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට වසරක ශිෂ්‍යත්ව 50000ක් රුපියල් 3000 බැගින්
* තාක්ෂණ විද්‍යාල වලට සිසුන් 50000ක් රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාර
* කලාකරුවන්ට නිවාඩු නිකේතන
* දිවි නැගුම ප්‍රතිලාභ වැඩි කෙරේ
* කුඩා ව්‍යාපාර වලට බදු සහන
* දේශීය ලී බඩු නිෂ්පාදනයට දිරි දීම්
* වැඩිහිටියන් සඳහා දෙනු ලබන රුපියල් 1000 මාසික දීමනාව 2000 දක්වා
* සියලුම ආබාධිත පුද්ගලයන්ට මාසිකව රුපියල් 3000ක දීමනාවක්
* රණවිරු මවුපිය දීමනාව රුපියල් 750 සිට 1000 දක්වා වැඩි කෙරේ.
* අවුරුදු 63 ට වැඩි ජූලි වර්ජකයන්ට රුපියල් 6000 ක දීමනාවක් මාසිකව
* දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කෙරේ.
* ලිපි බෙදන්නන්ට යතුරු පැදි
* පොහොර සහනාධාරය තවදුරටත්
* පොලිසියට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහන
* වැඩිහිටියන්ගේ තැන්පතු සඳහා සියයට 12ක පොළී අනුපාතිකයක්.
* විශ්‍රාමිකයන් ගේ වැටුප් විෂමතා ඉවත් කෙරේ. රුපියල් 2500 ක අන්තර් දීමනාවක්.
* පෞද්ගලික අංශයේ සේවකයන්ට සහන අර්ථසාධක අරමුදල සමස්ත දායකත්වය සියයට 22 දක්වා වැඩි කෙරේ.
* තරුණයින්ට රැකියා පුහුණුව : පුහුණු කාලයේදී රුපියල් 8000ක දීමනාවක්
* පාර්ලිමේන්තු සේවකයන්ට විශේෂ දීමනාවක්
* ළදරු කිරි පිටි මිල අඩු කෙරේ. රාජ්‍ය ව්‍යාපාර බැංකු හා මූල්‍ය ආයතන ශක්තිමක් කෙරේ.
* පළාත් හා ග්‍රාමීය මාර්ග, වාරිමාර්ග , දුම්රිය සේවය, තැපැල් සේවය සංවර්ධනයට මුදල් වෙන් කෙරේ.
Saturday, October 25, 2014

Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment