කිරිබත්කුඹුර, පිලපිටිය ප්‍රදේශයේ දී 74 හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට නිතර පැමිණෙන අසල්වැසි තරුණයෙකු පෙරේදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බව ය.
පොලීසිය පැවසුවේ, මුදල් සොරකමක් සම්බන්ධයෙන් ඇති වූ බැණ වැදීමක් හේතුවෙන් උරණ වූ 17 හැවිරිදි සැකකරු රෙදි පටියකින් අදාළ වයෝවෘද්ධ කාන්තාවගේ ගෙල සිරකර කර මරා දමා දූෂණය කර ඇති බව ය.
සැකකාර තරුණයා ඊයේ රාත්‍රියේ අත්ඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.
Wednesday, October 29, 2014
කිරිබත්කුඹුරේදී මහලු කාන්තාවක ඝාතනය කළ 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට (VIDEO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment