හල්දුම්මුලලේ නිවාස අහිමි වූවන් වෙනුවෙන් ජනසෙවණ එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

හල්දුම්මුලලේ නිවාස අහිමි වූවන් වෙනුවෙන් ජනසෙවණ එයි

හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයාම් නිසා නිවාස අහිමි වූ සියළු අයට නිවාස ලබා දීම සඳහා ජනසෙවණ වැඩසටහන යටතේ මැදිහත් වන බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad