නීති සිසුවියක වන අචලා පි‍්‍රයදර්ශණී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තම අත කපා දැමීමෙන් වූ හානිය වෙනුවෙන් මාතර හා කොළඹ රෝහල් වලින් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
නඩුවේ වග උත්තරකරුවන් ලෙස මාතර මහ රෝහල, කොළඹ ජාතික රෝහල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
lanka C news
No comments:
Post a Comment