කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලේ සිසුවියන් සහ ඔවුන්ගේ මව්වරුන්ට කවි බණක් කියමින් භික්ෂුවක් විසින් හැඬ වූ පුවතක් වාර්තා වේ.
මස්සැන්නේ විජිත හිමි විසින් මෙම කවි බණ දේශනාව සිදු කර තිබේ.
මෙම කවි බණ අතර තුර මවුපිය වන්දනාව සිදු කළ අතර ඊට ප්‍රථම සිසුවියන්ගේ මව්වරුන්ගේ පපුවට අත තබන ලෙස මස්සැන්නේ විජිත හිමි ආරාධනයක් කර තිබේ.
ඉන් අනතුරු ව සිදු වූ සිද්ධිය පහළින් නරඹන්න.
Friday, September 26, 2014
භික්ෂුවක් කෝට්ටේ ආනන්ද බාලිකාව හඬවයි (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment