අවුරුදු 4 කින් වෙනස් වෙන හැටි (VIDEO ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

අවුරුදු 4 කින් වෙනස් වෙන හැටි (VIDEO )

වසර 4 ක් තිස්සේ දිනපතා සිය පුත්‍රයාගේ ඡායාරූපයක් ලබාගන්නා පියෙක් පිළිබදව  තොරතුරු වාර්තා වෙයි.

ටු ටියුබ් හි ඩුමෝ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින  මෙම පුද්ගලයා දිනපතා අඛණ්ඩව වසර 4ක් පුරා  ලබාගත් සිය දරුවාගේ ඡායාරූප ඇතුළත් වීඩයෝවක්  පහතින් දැක්වෙයි.

කෙදිනක හෝ  තවත් දරුවෙක් ලැබුණ හොත්  එම දරුවාට ද මෙම ක්‍රියාකාරකම් කිරීමට ඉඩ දී ඒවා ද ඡායාරූප ගත කිරීමට  ඩුමෝ අපෙක්ෂා කරන බව ඔහුගේ යු ටියුබ්  ගිණුමේ සටහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad