වතිකානුව, රවි කරුණානායක හා එක්ව ලංකාවට එරෙහිව සාහසික කුමන්ත‍්‍රණයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 27, 2014

වතිකානුව, රවි කරුණානායක හා එක්ව ලංකාවට එරෙහිව සාහසික කුමන්ත‍්‍රණයක

http://ift.tt/1BhDVN2

එජාප උප නායක, නායකත්ව මණ්ඩල සාමාජික, කොළඹ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා හරහා මෙරට සිංහල බෞද්ධයනට එරෙහිව වතිකානුව සාහසික කුමන්ත‍්‍රණයක නිරත වන බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.

බොදු බල සේනා සංවිසානයේ ප‍්‍රධාන අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා මෙසේ සඳහන් කරන්නේ ලබන 28 වනදා පවත්වන බොදු බල සේනා සමුළුවේදී මීළඟ ජාතික නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමේ සූදානමක් ඇත්තේ යයි රවී කරුණානායක මන්ත්‍රීවරයා  කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස් පල කරමිනි.

විතානගේ මහතා වැඩිදුරටත් පවසන්නේ 28 දා පැවැත්වෙන සමුළුවේදී බෞද්ධ රාජ්‍යයක් සඳහා වූ ජාතික වැඩපිළිවෙලක් පමණක් ඉදිරිපත් කරන බවකි.dilantha



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad