සුපිරි නිළියක් ගුටි කෑවේ මෙහෙමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

සුපිරි නිළියක් ගුටි කෑවේ මෙහෙමයි (VIDEO)

ඇමරිකානු නිළි කිම් කාර්ඩේෂියන්  ප්‍රංශයේදී ප්‍රහාරයකට ලක්වෙයි. 

ඊයේ පැරිස් නුවර  පැවති Paris Fashion Week හි උත්සවයකට පැමිණෙමින් සිටින අතරතුර ඇය වටකර ගෙන ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයින් අතර සිටි අයෙක් එක්වරම  ඇය වෙත කඩා පැන පහර දී තිබේ.

මෙහිදී ඇයගේ ආරක්ෂකයින් මැදිහත් වී වහාම මෙම පුද්ගලයා ඉවත් කර තිබේ. මෙම ප්‍රහාරයෙන් කිම් කාර්ඩීශියන් ට  කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වෙයි

අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad