කැඩුනු සපත්තුවලට ඩොලර් බිලියනයේ කතාව ලණුවක්.. ටීබී හොඳටම ගිලලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

කැඩුනු සපත්තුවලට ඩොලර් බිලියනයේ කතාව ලණුවක්.. ටීබී හොඳටම ගිලලා..

http://ift.tt/eA8V8J

පසුගියදා චීන ජනාධිපතිවරයා මෙරට නිල සංචාරයක යෙදුනු අවස්ථාව් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගොස් සිටි ඇමති ටී.බී. ඒකනායක මහතාගේ අඩි ගැලවුණු සපත්තු දෙක සඳහා ඩොලර් බිලියනයක ලංසුවක් ඉදිරිපත් කර ඇත්තේ විදෙස් ගත ශ‍්‍රී ලාංකික තරුණයන් දෙනෙකු විසින් විනෝදනයට යයි වාර්තා වෙයි.

ප්‍රංශයේ සිටින ශ්‍රීලාංකික තරුණයන් දෙදෙනෙකුගේ විසින් ඇමතිවරයා මෙසේ රැවටීමකට ලක්ව ඇති අතර ඔවුන් පුවත් ඒජන්සියක් ලෙස ඇමතිවරයාගේ ලේකම්ට කතාකොට එම සපත්තු දෙක ඇමෙරිකානු ඩොලර් බිලියනයකට මිලදී ගැනීමට කැමති බව දන්වා ඇත.

පසුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඇමතිවරයා විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කරනු ලැබීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad