බොදු බල සමුළුවට බුරුමයේ චිරතු හිමි ලංකාවට.. මුස්ලිම් කවුසිල දැඩි විරෝධය.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

බොදු බල සමුළුවට බුරුමයේ චිරතු හිමි ලංකාවට.. මුස්ලිම් කවුසිල දැඩි විරෝධය..

http://ift.tt/1qBquRU

ලබන 28 වන දා පැවැත්වෙන බොදු බල සේනා සමුළුවට බුරුමයේ චිරතු හිමියන් පැමිණීමට නියමිත බවත් ඊට දැඩි විරෝධය පල කරන බවත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

මියන්මාරයේ මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවත් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත් එම කවුන්සිලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

bb-chir



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad