දි.මු. ඉවතට.. අගමැතිකම බැසිල්ට හෝ පවිත‍්‍රාට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

දි.මු. ඉවතට.. අගමැතිකම බැසිල්ට හෝ පවිත‍්‍රාට

http://ift.tt/eA8V8J

අගමැති දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට එම ධුරය ඇමති බැසිල් රාජපක්‍ෂට මහතාට හෝ ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි  මහත්මියට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

අගමැති ධුරයෙන් දි.මු. ජයරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව මධ්‍යම පළාතේ මහ ඇමති ධුරය ඒ මහතාගේ පුත් අනරාධ ජයරත්න මහතාට ලබා දීමටද සාකච්චා වෙමින් ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad