බොදු බල සේනාවේ අලූත් ජාතික නායකයා ගෝඨාභයලූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

බොදු බල සේනාවේ අලූත් ජාතික නායකයා ගෝඨාභයලූ

http://ift.tt/eA8V8J

ලබන 28 වන දින බොදු බල සේනා සංවිධානය විසින් හඳුන්වා දෙන බව කියන ජාතික නායකයා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යයි එජාප උප නයක රවි කරුනානායක මහතා පවසයි.

ගුවන් විදුලි නාලිකාවක් හා සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ අග්‍රාමාත්‍ය ධූරය සඳහාද ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමේ සූදානමක් පවතින බවයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad