දිල්ෂාන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

දිල්ෂාන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග..

http://ift.tt/eA8V8J

ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ෂාන්ට අධිකරණයේ පෙනී සිටින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දිල්ෂාන්ගේ පෙර විවාහයේ බිරිඳ විසින් පවරා ඇති නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය කර ඇත.

පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසික රුපියල් විසිදහසක නඩත්තු මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad