එජාපයට එන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 26, 2014

එජාපයට එන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් සූදානම්

http://ift.tt/eA8V8J

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් සාකච්චා පවත්වමින් සිටින බව එජාප මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නායකත්ව මණ්ඩල සභික ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජාතික මැතිවරණයක් වහා පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින මන්ත‍්‍රීවරයා අදාළ මන්ත‍්‍රීවරු පිරිස එ.ජා.ප. ය හා එක් වීම පිළිබඳව තමන් සමඟද පැවසූ බවද කීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad