පලස්තීනයට ඩොලර් මිලියනයේ පරිත්‍යාගය ජනාධිපති දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 27, 2014

පලස්තීනයට ඩොලර් මිලියනයේ පරිත්‍යාගය ජනාධිපති දෙයි..

http://ift.tt/eA8V8J

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පලස්තීනයට ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය එරට ජනාධිපති මහමුද් අබ්බාස් වෙත ලබා දී තිබෙ.

පසුගිය අගෝස්තු මාසයේදී නිවේදනය කරන ලද අයුරින් එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිය සඳහා සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් වෙත ගොස් සිටින ජනපතිවරයා විසින් මෙම පරිත්‍යගය කරන ලදී.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad